Quote image editor
“එය ගුවනින් යන ගමනකි. අඩි දහස් ගණනක් ඉහලින් වළාකුළු හරහා නිල් ගුවනේ සැරිසැරීමකි. හරියට යෝධ මකරෙක් වගේ... නිදැල්ලේ හා හුදෙකලාවේ නිල් ගුවන සිසාරා සීමා බැඳීම් නොමැතිව සිය යෝධ තටු ගසමින් පියාසලන තේජවන්ත මකරෙක් විලසට. අවශ්‍ය වූ විට ගිනි දැල්ලක් පිටකර කරණම් ගැසිය හැක. කුඩා රවිඳු තම මකර සිහිනය තුල අතරමන් වූවේය.” — Ama H.Vanniarachchy
එය ගුවනින් යන ගමනකි. අඩි දහස් ගණනක් ඉහලින් වළාකුළු හරහා නිල් ගුවනේ සැරිසැරීමකි. හරියට යෝධ මකරෙක් වගේ... නිදැල්ලේ හා හුදෙකලාවේ නිල් ගුවන සිසාරා සීමා බැඳීම් නොමැතිව සිය යෝධ තටු ගසමින් පියාසලන තේජවන්ත මකරෙක් විලසට. අවශ්‍ය වූ විට ගිනි දැල්ලක් පිටකර කරණම් ගැසිය හැක. කුඩා රවිඳු තම මකර සිහිනය තුල අතරමන් වූවේය.