Quotessence
Home / Quotes / Quote / Image

Quote image editor ඇන්. ටී. කරුණාතිලක

Back to previous page

“වේවැල පාසලකට අත්‍යවශ්‍යම දෙයක් නොවේ. ඒ නැතිව පාසලක් පාලනය කළ හැකිය. පාසල් බිමේ කොතැනක යතත් වේවැල රැගෙන යන විදුහල්පතිවරු වෙති. ඔවුන් සුදුසු වන්නේ හරකුන් රකින්නට විනා ළමයින් රකින්නට නොවේ.” — ඇන්. ටී. කරුණාතිලක

Quote 1080 x 1350 Instagram portrait
More
Platforms
Pure ratios
වේවැල පාසලකට අත්‍යවශ්‍යම දෙයක් නොවේ. ඒ නැතිව පාසලක් පාලනය කළ හැකිය. පාසල් බිමේ කොතැනක යතත් වේවැල රැගෙන යන විදුහල්පතිවරු වෙති. ඔවුන් සුදුසු වන්නේ හරකුන් රකින්නට විනා ළමයින් රකින්නට නොවේ.
— ඇන්. ටී. කරුණාතිලක