Quotessence
Home / Quotes / Quote by Malar

Quote by Malar

Author

Malar

Browse famous quotes and profile details for Malar. more

You May Also Like

“you're beautiful something you refuse to believe you're good enough something they fail to tell you you deserve better sounds cliché, but it's true i've observed so many strong, real, intelligent, and loyal women put up with behaviors that are beneath them your smile becomes a mask, your laughter neglected... your happiness on life support, nearly dying because you've settled for less than you deserve”

“බිඳුණු මිනිස්සුන්ට ආදරය කරන එක කොහෙත්ම ලේසි නෑ යුමී සං. කැබලි වෙච්ච ඔවුන්ව තදින් වැළඳගත යුතු වෙනවා. මෘදු නමුත් ස්ථිර ප්‍රේමයකින්. එත් ඒ තියුණු දාර සහිත බිඳුණු කැබලි, වැළඳගන්නා ආදරණීයයාව රිදවනවා. ඔහුවත් කපා දමනවා. මට හොඳටම විශ්වාසයි, “ආදරය කියන්නේ කැප කිරීමක් වග කියන්නට ඇත්තේ, මේ ලෝකයේ මුල් වතාවට බිඳුණු ගැහැණියකට ආදරය කරපු කරුණාවන්ත ඇහිපිය ඇති පිරිමියෙක්. කැබැලි වුණු පිරිමියෙකුට ප්‍රේම කළ විශාල හදවතක් ඇති ගැහැණියක්.”