Quotessence
Home / Quotes / Quote by කේ. ජයතිලක

Quote by කේ. ජයතිලක

“- චන්ද්‍රානි වගේ කවුරුත් මේ ලෝකෙ ඇතියි කියල මං හිතන්නෙ නෑ. - ඒ ඇයි? ඒ චරිතය හරිම තාත්විකයි. - චන්ද්‍රානි මවාපු චරිතයක්. ඒක තාත්වික වෙන්ඩ ඇති. ඒ උණාට තාත්වික චරිතයක් කියන්නෙ හැබෑ චරිතයක් නෙවි. හැබෑ මිනිසුන් පොත්වල චරිත තරම් තාත්වික නෑ”

Quote by කේ. ජයතිලක

Work

අතීරණය

Browse quotes and source details for this work. more

Author

කේ. ජයතිලක

Browse famous quotes and profile details for කේ. ජයතිලක. more

You May Also Like