Quote image editor
“- චන්ද්‍රානි වගේ කවුරුත් මේ ලෝකෙ ඇතියි කියල මං හිතන්නෙ නෑ. - ඒ ඇයි? ඒ චරිතය හරිම තාත්විකයි. - චන්ද්‍රානි මවාපු චරිතයක්. ඒක තාත්වික වෙන්ඩ ඇති. ඒ උණාට තාත්වික චරිතයක් කියන්නෙ හැබෑ චරිතයක් නෙවි. හැබෑ මිනිසුන් පොත්වල චරිත තරම් තාත්වික නෑ” — කේ. ජයතිලක
- චන්ද්‍රානි වගේ කවුරුත් මේ ලෝකෙ ඇතියි කියල මං හිතන්නෙ නෑ.
- ඒ ඇයි? ඒ චරිතය හරිම තාත්විකයි.
- චන්ද්‍රානි මවාපු චරිතයක්. ඒක තාත්වික වෙන්ඩ ඇති. ඒ උණාට තාත්වික චරිතයක් කියන්නෙ හැබෑ චරිතයක් නෙවි. හැබෑ මිනිසුන් පොත්වල චරිත තරම් තාත්වික නෑ