“වේවැල පාසලකට අත්‍යවශ්‍යම දෙයක් නොවේ. ඒ නැතිව පාසලක් පාලනය කළ හැකිය. පාසල් බිමේ කොතැනක යතත් වේවැල රැගෙන යන විදුහල්පතිවරු වෙති. ඔවුන් සුදුසු වන්නේ හරකුන් රකින්නට විනා ළමයින් රකින්නට නොවේ.” SchoolEducationTeachingPrincipalEducation Psychology Book:දිග ගමනක කෙටි සටහන් Source: දිග ගමනක කෙටි සටහන්